skip to main
|
skip to sidebar
කමත
අපේ කෘෂි කර්මාන්තය ගැන අපි කථා කරමු.
Sunday, September 14, 2008
තේ පානය කරන්නන්ට සහ වගාකරුවන්ට සුභ ආරංචියක්
තේ අපේ ජනප්‍රියම පානය සහ රටේ වැඩියෙන්ම අපනයනය කරන භෝගය ගැන සුභ ආරංචියක් බී.බී.සී. වෙබ් අඩවියෙ සටහන් වී තිබුණා. නවතම පර්යේෂණ වාර්තාවන්ට අනුව, දිනකට තෙවරක් හෝ වැඩි වර ගණනක් තේ පානය කිරීමෙන්, හෘද රෝග වැළදීම අඩු කර ගත හැක.
http://news.bbc.co.uk/2/hi/health/5281046.stm
මේ ආරංචිය, අපේ තේ
වගා
කරුවන්ට වගේම, හෘද රෝගීන්ටත් වැදගත් පණිවිඩයක් වේවි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
►
2009
(2)
►
December
(2)
▼
2008
(6)
▼
September
(3)
පායන කාලයක් ඇවිත්...,
තේ පානය කරන්නන්ට සහ වගාකරුවන්ට සුභ ආරංචියක්
ජල අවශ්‍යතාව ගණනය...,
►
August
(1)
►
July
(2)
About Me
PB
View my complete profile
No comments:
Post a Comment