අද ඉඳල මෙම සටහන සිංහලෙන් ලියන්න හිතුව. ඒකට මුලික උත්තේජනය ඇත්තටම ලැබුනෙ සිංහල බ්ලොග් සංසදය. ටිකෙන්ටික, මේ අඩවිය, අපෙ කෘෂි කර්මාන්තය හා සම්බන්ද වෙන දේවල් සහ යම්, යම් අන්තර්ජාලයේ හමුවෙන දත්තයන් හඳුන්වාදෙන්න තමා බලා පොරොත්තුව.
ඊටත් අමතරව, අන්තර්ජාලයෙ හමුවෙන, එදිනෙදා අපට ප්‍රයෝජනවත් දේවල් ගැනත් සඳහන් කිරීම වටිනවා කියලා හිතනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment